අපේ දහම් පාසල් ගීය
|
සම්බුදු සිරිපද පහසට පින් කළ |
| පුරවර කල්‍යාණි |
| සදහම් රුවනින් සරසන සිරි පැණ - තිස් |
| දම්හල් මෑණි |
| සැරදේවා - සැරදේවා |
| ශ්‍රී නාමය සම්මානි |
| |
| දහමින් දිවි මඟ සරසා |
| ගුණ දම් මල් දම් ගවසා |
| සැමටම සුවසෙත සලසා |
| කැපවෙමු රට දැය උදෙසා |
| |
| සම්බුදු සිරිපද.................. |
| |
| දින දින කිතුගොස රඳවා |
| අවිඳු අඳුරු බැමි සිඳුවා |
| දිගු බිත ඔබේ රුව අඳවා |
| බැබළෙමු ජය දද බඳවා |
| |
| සම්බුදු සිරිපද.................. |
Copyright © 2013 Sri Sudarshanaramaya temple, kiribathgoda . All rights reserved.
බැතිබර දායකත්වය: පද්මාල් විතානගේ, චේතිකා විතානගේ -Pioneerz Solutions, රංගන දිසානායක, ගිහාන් ද සිල්වා - Olga Studio